fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ ප‍්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 09:18

උසස් පෙළ ප‍්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කෙරේ

උසස් පෙළ විභාග ප‍්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ප‍්‍රතිඵල සමාලෝචන කටයුතු අවසන් කරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේ.

පසුගිය අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටි අපේ්ක්ෂකයන් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි හත් දහස් හාරසිය හැට නවයක්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්