උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ප්‍රතිඵල සමාලෝචන කටයුතු අවසන් කරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.
පසුගිය අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටි අපේ්ක්ෂකයන් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි හත් දහස් හාරසිය හැට නවයක්.