ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනි කන්ද තවදුරටත් අවදානම් තත්වයක පවතින බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා.
ඒ අනුව ගිනි කන්ද අවට කිලෝමීටර පහක සීමාව තුළ ගුවන් ගමන් වලින් වළකින ලෙස දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සෙනසුරාදා ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි ගිනි කන්දේ රිච්ටර් පරිමාණ ඒකක 5 යි දශම 1 ක භූ කම්පනයක් සිදුවුණා. ඉන් 430 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.