fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය සීල් තබා ඇති බවට ගෙන යන ප්‍රකාශ අසත්‍යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:40

ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය සීල් තබා ඇති බවට ගෙන යන ප්‍රකාශ අසත්‍යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. වසර අවසානයේ සේවකයන්ට නිවාඩු ලබා දී ඇති අතර නව වසරේ කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි මහලේකම්වරයා සදහන් කරන්නේ.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස – මහලේකම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්