fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් සැරයන්වරයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:17

පොලිස් සැරයන්වරයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

පොලිස් සැරයන්වරයෙකු සිය නිවස තුළදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් එය සිදුව ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. ඝාතනයට ලක්වුණේ නාරාහේන්පිට පොලිස් රෝහලට අනියුක්තව රාජකාරී කළ 49 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරු හදුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්