fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 10:01

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ. ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම ද අරමුණක්.

දැනට අභ්‍යන්තර ජලාශ සහ කුඩා වැව් විසිහත් දහසක් පමණ රටපුරා පැවැතිය ද ජනතාවගේ මත්ස්‍ය පරිභෝජන අවස්ථා සපුරාලීමට එය ප‍්‍රමාණවත් නොවන බව ද හෙළිවුණා.
.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්