උතුරේ ආපදා තත්ත්වය පහව යමින් පවතිනවා. කෙසේ වෙතත් අවතැන් වූ පවුල් රැසක් තවමත් සුබසාධක මධ්‍යස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව රජය සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=w0Vg2yFi_xs&feature=youtu.be&fbclid=IwAR1g-tqY4DxID3oM9_0OynbuEv_yOMkXhcAsK2XH2h_p8qDq3-jeYljqrZs”]