fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ආපදා අඩුවෙයි – හෙට සිට කාලගුණයේ වෙනසක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:17

උතුරේ ආපදා අඩුවෙයි – හෙට සිට කාලගුණයේ වෙනසක්

උතුරේ ආපදා තත්ත්වය පහව යමින් පවතිනවා. කෙසේ වෙතත් අවතැන් වූ පවුල් රැසක් තවමත් සුබසාධක මධ්‍යස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව රජය සදහන් කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්