Life+News The Official News Portal of Independent Television Network Ltd

ජේසුස් වහන්සේගේ වදන් මෙනෙහි කිරීමට නත්තලට වඩා හොද කාලයක් තවත් නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2018 10:25

ජේසුස් වහන්සේගේ වදන් මෙනෙහි කිරීමට නත්තලට වඩා හොද කාලයක් තවත් නැහැ

ජේසුස් වහන්සේගේ වදන් පොතකට පමණක් සීමා වූ දෙයක් පමණක් නොව සැබෑ පරිවර්තනයක් පැමිණීමේ බලාපොරොත්තුව කරා ගෙන යන බව නත්තල් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් මෙනෙහි කිරීමට නත්තලට වඩා හොද කාලයක් තවත් නැති බව එම පණිවුඩයේ සදහන්.  සත්‍යයේ පිහිටා වැඩ කිරීමේ වැදගත්කම සහ කුහකකමින් හා දෙබිඩි මනසකින් තොරවව ප්‍රේමයේ සැබෑ බලය අපේ මාර්ගෝපදේශය කර ගැනීමටද මෙය හොදම කාලයයි. සියලු කිතුනු බැතිමතුන් හට ප්‍රීතිමත් නත්තලක් වේවායි විපක්ෂනායකවරයා සුභපතනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2018 10:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්