මහ මැතිවරණය අප්‍රේල් මාසයේදී පවත්වන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. ඒ සදහා දේශපාලන පක්ෂවල එකඟත්වය පළවී තිබෙනවා.
පසුගිය කාලයේ ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නිර්මාණය වී ඇති ව්‍යාකූලත්වය සමථයකට පත්කිරිමයි අරමුණ. ආරක්ෂක අමාත්‍යවරයා ද අගමැතිවරයාගේ තීරණයකට විරෝධය පළකරමින් ධුරයෙන් ඉල්ලා අස්වුණා.