fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණයක් පවත්වන්නේ නම් පූර්ණ සහාය ලබා දීමට සූදානම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 17:27

මැතිවරණයක් පවත්වන්නේ නම් පූර්ණ සහාය ලබා දීමට සූදානම්

මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට පූර්ණ සහාය ලබා දීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. තවත් කිහිප දෙනෙකුම එහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්