fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමට මහේලගේ හා සංගක්කාරගේ සහය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 16:13

ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමට මහේලගේ හා සංගක්කාරගේ සහය

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනගෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සදහා සහාය ලබා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හරීන් ප්‍රනාන්දු ( ක්‍රීඩා අමාත්‍ය )

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 16:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්