fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්ත විවෘත මේස පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 13:49

තායිලන්ත විවෘත මේස පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තායිලන්ත විවෘත මේස පන්දු තරගාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් දේශප්‍රිය ක්‍රීඩකයා සමත් වුණා.

තායිලන්තයේ පැවති විවෘත මේස පන්දු තරගාවලියට රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක්ව සිටියා. කේවල, අංක 09 කාණ්ඩය නියෝජනය කළ දිනේෂ් දේශප්‍රිය අවසන් මහා තරගයේදී ක්‍රීඩා කළේ හොංකොං ක්‍රීඩකයා සමගයි. තියුණු තරගයකින් අනතුරුව වට 03ට 02 ක් ලෙස ජයග්‍රහනය වාර්තා කිරීමට දිනේෂ් දේශප්‍රිය  සමත් වුණා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 13:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්