fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධර්ම විජයාරාමාධිපති ස්වාමීන් වහන්සේගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 18:20

ධර්ම විජයාරාමාධිපති ස්වාමීන් වහන්සේගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ගිරිතලේ ධර්ම විජයාරාමාධිපති ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අපවත්වී වදාළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා.

පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගිරිතලේ ධර්මවිජයාරාමය වෙත පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු විහාරස්ථ භික්ෂුන් වහන්සේ සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළකලා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්