fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි රජ පවුලේ තලාල් බින් අබ්දුල්ලාසීස් කුමරු මියයයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:17

සෞදි රජ පවුලේ තලාල් බින් අබ්දුල්ලාසීස් කුමරු මියයයි

සෞදි රාජ්‍යය නගා සිටුවීමට මෙන්ම කාන්තාවන්ට නිසි තැන ලබා දීමට පුරෝගාමී වූ සෞදි රජ පවුලේ තලාල් බින් අබ්දුල්ලාසීස් කුමරු මිය ගොස් තිබෙනවා.

අබ්දුල්ලාසීස් කුමරු මිය යන විට අසූ හත්වන වියෙහි පසු වුණා. ඔහු සෞදි රජ පවුලේ ජේෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම බිලියනපතියෙකු ලෙසද ප්‍රසිද්ධව සිට අයෙක්. එක්දහස් නවසිය පනහ සහ හැට වසර අතර කාලයේ ඔහු රජයේ ඉහළ තනතුරු රැසක් හොබවනු ලැබුවා. සෞදි කාන්තාවන්ට රැකියාවල නියුතු වීමට, රිය පැදවීමට මෙන්ම රියාද්හි හමුදා වියදම් කප්පාදු කිරීමට කටයුතු කිරීමට ඔහු පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ අයෙක්.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්