රාජාංගනය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර තිබෙනවා. අධික වැසි හටගැනීම ඊට හේතුවයි.
අංගමුව වැවද වාන් දමන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එහි වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා. ප්රදේශයේ තවත් වැව් රැසක්ම පවතින්නේ වාන් දැමීමට ආසන්න මට්ටමක බවයි වාර්තා වෙන්නේ.