fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජාංගනය ජලාශයේ හදිසි වාන් දොරටු අටක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:26

රාජාංගනය ජලාශයේ හදිසි වාන් දොරටු අටක් විවෘත කෙරේ

රාජාංගනය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර තිබෙනවා. අධික වැසි හටගැනීම ඊට හේතුවයි.

අංගමුව වැවද වාන් දමන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එහි වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබෙනවා. ප‍්‍රදේශයේ තවත් වැව් රැසක්ම පවතින්නේ වාන් දැමීමට ආසන්න මට්ටමක බවයි වාර්තා වෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්