fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ තීරණයට ඉරානයේ ප‍්‍රසාදය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 12:19

ඇමරිකාවේ තීරණයට ඉරානයේ ප‍්‍රසාදය

සිරියාවෙන් ඇමරිකා හමුදා ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉරානය ප‍්‍රසාදය පළකළා. සිරියාවේ අයිඑස් ත‍්‍රස්තවාදීන් පරාජයට පත්ව ඇති බව සඳහන් කිරීමත් සමඟ මෙම තීරණයට එළඹි බවයි ඇමරිකාව ප‍්‍රකාශ කළේ.

ඇතැම් අවස්ථාවලදී ඇමරිකා හමුදා රැඳීසිටීම අර්බුදයක් බවට ද පත්වුණා. එහෙත් ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ඊට යහපත් ප‍්‍රතිචාරයක් බවයි ඉරානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්