Life+News The Official News Portal of Independent Television Network Ltd

පිරිවෙන්හි ස්වාමින්වහන්සේලාට භාෂා ප්‍රගුණ කිරිමේ අවස්ථාව උදා කළ යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:29

පිරිවෙන්හි ස්වාමින්වහන්සේලාට භාෂා ප්‍රගුණ කිරිමේ අවස්ථාව උදා කළ යුතුයි

පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමින්වහන්සේ සදහා විවිධ භාෂා ප්‍රගුණ කිරිමේ අවස්ථාව ද උදා කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මිද්දෙනිය පුරාණ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මිද්දෙනිය පුරාණ මහා විහාරාධිපති පූජ්‍ය කින්චි ගුණේ ඉන්ද්‍රසිරි ස්වාමින් වහන්සේගේ පනස්පස්වන ජන්ම දිනය වෙනුවෙන් සම්පාදන කෙරුණු  ප්‍රණාම පූජා ග්‍රන්ථය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිලිගැන්විම සිදු වුණා. පූජ්‍ය කැප්පෙටියාවේ බුද්ධසිරි සවාමින් වහන්සේයි ග්‍රන්ථය රචනා කළේ. මෙහිදි අදහස් දැකුවු මහින්ද රාජපක්ෂ මහතා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්