fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:03

නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියයි

2019 වසරේදී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස,

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කළුතර දිස්ත්‍රික් පුස්තකාල සදහා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ පොත් කට්ටල බෙදා දිමේ උත්සවයකට සහභාගි වෙමින්. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo