fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී මිය යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 16:33

මහවැලි ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී මිය යයි

මහවැලි ගඟේ අතු ශාඛාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගියා. ඒ නාවලපිටිය ඉගුරුඔය මාපාකන්ද ප‍්‍රදේශයේදී. හැටන් ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 13ක් වයසැති දරුවෙකු සහ 42 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් ඥාති පිරිසක් සමඟ ගලබොඩ ඇළේ දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී තුන් දෙනෙකු දියේ ගිලී ගොස් ඇති අතර එක් අයෙකු බේරා ගැනීමට හැකි වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 16:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්