fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රීපාදස්ථාන පුදබිමේ සංවර්ධන කටයුතු කඩිනමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 16:56

ශ්‍රීපාදස්ථාන පුදබිමේ සංවර්ධන කටයුතු කඩිනමින්

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රීපාදස්ථාන පුදබිමේ සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ශ්‍රීපාදස්ථානයේ පැවති සවනක්රැස් වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ .

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්