fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු මහ විහාරයේ ඉඩම් කොල්ලය අවසන් වී නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 15:56

මුහුදු මහ විහාරයේ ඉඩම් කොල්ලය අවසන් වී නැහැ

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය ආශ්‍රිතව පවතින ගැටලු තවමත්  විසදී නැති බැවින් අධිකරණය හමුවට යාමට තීරණය කළ බව එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි ස්වාමින්වහන්සේ පවසනවා. පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

 

මුහුදු මහ විහාරයේ ඉඩම් කොල්ලය අවසන් වි නැහැ…

මුහුදු මහ විහාරයේ ඉඩම් කොල්ලය අවසන් වි නැහැ…

Posted by ITNnews on Saturday, December 22, 2018

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්