fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 14:51

ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට

ඇමෙරිකා නාවික හමුදාවට අයත් යූ එස් එස් රෂ්මෝ යුද නෞකාව කොළඹ වරායට පැමිණියා.

ඇමෙරිකා නාවික භටයින් සහ නිලධාරීන් 380 දෙනෙකු සමගයි නෞකාව දිවයිනට පැමිණියේ. ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් එක්ව සිටියා. සුහද චාරිකාවක් සදහා ඊයේ (21) පැමිණි මෙම පිරිස දින හයක් මෙරට රැදී සිටිනු ඇති. ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කරන වැඩසටහන් රැසකට සහභාගිවීමට ද මෙරට සුන්දර ස්ථාන නැරඹීමටද ඔවුන් බලාපොරොත්තු වනවා. ටොන් දහඅට දහසක බරකින් යුත් මෙම නෞකාව මීටර් 185 ක දිගින් යුක්තයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo