fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දු – චීන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 14:21

ඉන්දු – චීන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා

ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වෙනවා. දෙරට අතර ආර්ථික සහ සමාජිය සබඳතා ශක්තිමත් කර ගැනිමට අදාල කරුණු කිහිපයක් කෙරෙහි එහිදි අවධානය යොමු කිරිමටයි නියමිත. ලබන වසරේ කි‍්‍රයාත්මක කිරිමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා කරනු ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්