fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණයෙන් ධීවරයන්ට හා නාවිකයන්ට දැනුම් දීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 14:01

කාලගුණයෙන් ධීවරයන්ට හා නාවිකයන්ට දැනුම් දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි , තද සුළං සහ රළු මුහුදු ප‍්‍රදේශපිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ති‍්‍රකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගැනෙනවා.

ඒ දිවයින ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් . එවැනි අවස්ථාවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70 ත් 80 ක් දක්වා ඉහල යා හැකි බැවින් මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නෙ. එබැවින් ධීවරයන් හා නාවික ප‍්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්