fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 14 කින් පරාදයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 11:43

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 14 කින් පරාදයි

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ලබන වසර සදහා වූ අයවැය වැඩි ඡන්ද 14 කින් පරාජයට පත්වුණා.

ලබන වසර සදහා වූ අයවැය සභාවට ඉදිරිපත් කළේ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතායි. එහිදී ඊට පක්ෂව ඡන්ද 13 ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණ ඡන්ද සංඛ්‍යාව 27 ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 19 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා විපක්ෂව ඡන්දය භාවිත කළා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනා සහ ස්වාධීන මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්