fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්ති‍්‍ර පුරුෂ වැටුප් පරතරය පිළිබඳ නවතම දත්ත වාර්තාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:39

ස්ති‍්‍ර පුරුෂ වැටුප් පරතරය පිළිබඳ නවතම දත්ත වාර්තාවක්

ලොවපුරා ස්ති‍්‍ර පුරුෂ වැටුප් පරතරය පිළිබඳ දත්ත වාර්තාවක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ලෝක ආර්ථික සම්මේලනය විසින්.

අධ්‍යයනයට රටවල් 149 ක් යොදාගත් බවයි ලෝක ආර්ථික සම්මේලනය සදහන් කළේ.

ඉන් රටවල් 88 ක ස්තී‍්‍ර පුරුෂ වෙනස්කම් පදනම්ව වැටුප් ගෙවීමේ විශාල පරතරයක් ඇති බව ලෝක ආර්ථික සම්මේලනය පෙන්වා දෙන්වා.

මෙම ස්තී‍්‍ර පුරුෂ වැටුප් පරතරය අවසන් කිරිමට නම් තවත් වසර දෙසියකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ද ආර්ථික සම්මේලනය පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්