තරුණයන්ගේ රැකියා ගැටලුව විසදීම සදහා අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතුව පුළුල් වැඩපිලිවෙලක් සැලසුම් කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා. සභාපතිධුරයේ වැඩභාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/urjGXfFje68″]