fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණයන්ගේ රැකියා ගැටලුව විසදීමට පුළුල් වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 11:14

තරුණයන්ගේ රැකියා ගැටලුව විසදීමට පුළුල් වැඩපිලිවෙලක්

තරුණයන්ගේ රැකියා ගැටලුව විසදීම සදහා අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතුව පුළුල් වැඩපිලිවෙලක් සැලසුම් කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා. සභාපතිධුරයේ වැඩභාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින්  ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්