fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අමතර දොරටු විවෘත කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:12

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අමතර දොරටු විවෘත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතින් ඇතුලුවීමට සහ ගොඩගමින් පිටවීමට අමතර දොරටුව බැගින් විවෘත කර තිබෙනවා. ඒ කඩවත පිවිසුමේ රථ වාහන තදබදයක් ඇතිවීම හේතුවෙන්.

පොහෝ දිනයත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගය අද බොහෝ පිරිසක් භාවිත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

රථ වාහන තදබදය වළක්වා ගැනීම සඳහා නියමිත මංතීරුව පමණක් අනුගමනය කරන ලෙසට අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්