fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකානු කොටස් වෙළෙද පොළ විශාල ලෙස පහත වැටෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:00

ඇමරිකානු කොටස් වෙළෙද පොළ විශාල ලෙස පහත වැටෙයි

ඇමරිකානු කොටස් වෙළෙද පොළ විශාල ලෙස පහළ ගියා. ඒ චීනය සමඟ පවතින වෙළෙද යුද්ධය මධ්‍යම සංචිතයේ පොළී අනුපාතය අඛණ්ඩව ඉහළයාම සහ අයවැය අනුමත නොවීමෙන් එහි කටයුතු අකී‍්‍රයවීමේ අවදානම හේතුවෙන්. ෆේස්බුක්, ට්විටර් ඇමර්සෝන්, ඇපල්, මයික්‍රො සොෆ්ට් ඇතුලු තාක්ෂණික කොටස් ඇතුලත් නැස්ඩක් දර්ශකය සියයට 20 කින් පහත වැටී තිබෙනවා. ඒ 2008 වසරට පසුව බවයි ඇමරිකා වාර්තා සඳහන් කළේ. ගෝලීය ආර්ථික වර්ධනය ද මන්දගාමීවීම ඊට ඍජු ලෙසම බලපා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo