fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ හිඟයට සඳුදා වනවිට විසඳුම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 09:45

ඖෂධ හිඟයට සඳුදා වනවිට විසඳුම්

ඖෂධ හිඟය කඩිනමින් පියවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා. ලබන සඳුදා වනවිට ඒවා ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

සෞඛ්‍ය සේවාව කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කි‍්‍රයාමාර්ග ගන්නා බවයි රාජිත සේනාරත්න මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්