මුහුදු සීමා සිතියම්ගත කිරීමේ තවත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. එය කි‍්‍රයාත්මක වන්නේ ශ්‍රී‍්‍ර ලංකා ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙසයි. කොළඹ සිට ගාල්ල දක්වා සිතියම්ගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමයි සැලැස්ම. ඉන්දීය නාවික හමුදාවට අයත් ජමුනා නෞකාවෙන් පැමිණි නාවිකයන් සහ නිලධාරීන් ඊට සහාය ලබාදෙන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මුහුදු සීමා සිතියම්ගත කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක්
කියවීමට මිනිත්තු 0