නව අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරුණා. ඔවුන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01- හේමසිරි ප්‍රනාන්දු මහතා- ආරක්ෂක අමාත්‍යාංශය
02- එස්.එම්.මොහොමඞ් මහත්මිය-තැපැල් සේවා හා මුස්ලිම්
03- වී. සිවඥානසෝති මහතා-ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි,කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු
04- පද්මසිරි ජයමාන්න මහතා- අධ්‍යාපන අමාත්‍යාංශය
05- ආර්.එම්.ඞී.බී. මීගස්මුල්ල මහතා-අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
06- ජේ.ජේ. රත්නසිරි මහතා- රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
07- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා-විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය
08- එල්.පී. ජයම්පති මහතා-ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
09- එන්.රූපසිංහ මහතා-මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
10- එච්.ටී. කමල් පද්මසිරි මහතා- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
11- ජේ.ඒ. රංජිත් මහතා-වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
12- ඒ.පී.ජී. කිත්සිරි මහතා- බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය
13- එල්.ඞී. සේනානායක මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය
14- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
15- පී. සුරේෂ් මහතා- කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
16- එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා- කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාශය
17- කේ.ඞී.එන්.ආර්. අසෝක මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු,දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
18- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා- කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
19- රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා- රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය
20- ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා- ඉඩම් සහ පාරලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
21- එම්.වයි.එස්. දේශපි‍්‍රය මහතා-ජාතික ඒකබද්ධතා, රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
22- කේ.පී. බර්නාඞ් වසන්ත සිල්වා මහතා – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
23- එස්.ටී. කොඩිකාර මහතා- සංවර්ධන උපාය මාර්ග,ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
24- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා- විදුලි සංදේශ, ඩිජිටල්යටිතලපහසුකම්, විදේශ රැකියා සහ කී‍්‍රඩා අමාත්‍යාංශය
25- වසන්තා පෙරේරා මහත්මිය- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
26- එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා- නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
27- සිරී හෙට්ටිආරච්චි මහතා – සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
28- ආර්.පී. ආරියසිංහ මහතා- විදේශ කටයුතු අමාත්‍යාංශය
29- පරාක්‍රම දිසානායක මහතා- වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
30- සුනිල් හෙට්ටිආරච්චි මහතා- මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය