කැබිනට් නොවන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නා.
කැබිනට් නොවන අමාත්‍යවරු
01- හර්ෂ ද සිල්වා මහතා – පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය
02- අජිත් පී. පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය
03- සුජීව සේනසිංහ මහාත – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
01- රන්ජන් රාමනායක මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02- විජයකලා මහේෂ්වරන් මහත්මිය – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
03- ජේ.සී. අලවතුවල මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
04- ඉරාන් විරක්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය
05 රංජිත් අලුවිහාරේ මහතා – සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06- වසන්ත අලුවිහාරේ මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
07- ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
08- නිරෝෂන් පෙරේරා මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
09- දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
10- චම්පිකා ප්‍රේමදාස මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
11- අශෝක අබේසිංහ මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
12 ෆයිසාල් කාසීම් මහතා – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
13- එච්.එම්.එම්. හාරීස් මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
14- අමීර් අලී මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
15- දිල්ප් වෙදආරච්චි මහතා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
16- ඒ. ඉසෙඞ්.එම්. සෙයිඞ් මහතා – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
17- වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01- අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02- එඞ්වඞ් ගුණසේකර මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු, නියෝජ්‍ය අමාත්‍ය
03- නලින් බණ්ඩාර ජයමහ මහතා – සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
04- අජිත් මාන්ප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
05- කරුණාරත්න පරණවිතාන මහතා – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
06- බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07- පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා – සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/03-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/01-2.jpg”]