fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට වත්මන් දේශපාලන ස්ථාවරයට ජපානයෙන් පැසසුම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 15:51

මෙරට වත්මන් දේශපාලන ස්ථාවරයට ජපානයෙන් පැසසුම්

ශ‍්‍රීලංකාවේ වර්තමාන දේශපාලන ස්ථාවරත්වය පිලිබදව සතුටුවන බව ජපානය ප‍්‍රකාශ කළා. ඒ ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින්. ජපානය ශ‍්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත‍්‍රයෙකු ලෙස නීති ප‍්‍රතිපාදනවලට අනුකුලව පත්කරන ලද කැබිනට් මණ්ඩලය ඇතුලු නව රජයට ප‍්‍රශංසාව පළකරන බවයි ජපාන තානාපති කාර්යාලය සදහන් කළේ. ඒ සදහා ප‍්‍රයත්න දැරූ සියලුම පාර්ශ්වයන්ට ප‍්‍රශංසාව පළකරන බවයි තානාපති කාර්යාලය ප‍්‍රකාශකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්