fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයලාල් රෝහණට දැන් සුවයි…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 15:36

ජයලාල් රෝහණට දැන් සුවයි…

අසත්‍ය කටකතා පතුරුවමින්  තම පෞද්ගලික අරමුණු සාක්ශාත් කරගැනීම සඳහා මෙවැනි අවස්ථා යොදාගැනීම හෙළා දැකිය යුතු අතර. සමාජ ජාලා භාවිත කිරීම ඉතා පරිස්සමින් හා සංයමයෙන් යුතුව කළ යුතුයි. යම් පුවතක්  සත්‍ය අසත්‍ය බව නොවිමසා පතුරුවාලීමට කටයුතු නොකරන ලෙසට කටකතා පතුරවන්නන්ගෙන් ඉල්ලා සිටින අතර, ප්‍රවීන කලාකරු ජයලාල් රෝහණ මහතාට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරන්නෙමු!
ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්