fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායක ධුරය ගැන මාගේ ස්ථාවරය කඩිනමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 14:02

විපක්ෂ නායක ධුරය ගැන මාගේ ස්ථාවරය කඩිනමින්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිය ස්ථාවරය සහ තීරණය කඩිනමින් දැනුම් දෙන බව කථානායක කරු ජයසුරිය මහතා ප‍්‍රකාශකළා. පක්ෂ විපක්ෂව ඉදිරිපත් කර ඇති සියලු කරුණු පිලිබදව තවදුරටත් අවධානය යොමුකරන බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. සිය ස්ථාවරය අද (21) දැනුම්දෙන බව කථානායකවරයා මීට පෙර ප‍්‍රකාශ කළා. එභෙත් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රිවරුන්ගේ ඉල්ලීම් පිලිබදව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි කරු ජයසුරිය මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 14:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්