fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නගර කිහිපයකට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 12:41

නගර කිහිපයකට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන

මහනුරව,කඩවත, කොළඹ , කොටුව හා බත්තරමුල්ල ප්‍රදේශවල ද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර ගන්නා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම භූමියේ පැළ රෝපණය කිරීමේ වැඩසටහනට ද එක්වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුමේධ රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්