Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය විශ්වවිද්‍යාලයක පිපිරීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 11:14

ඉන්දීය විශ්වවිද්‍යාලයක පිපිරීමක්

ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ පිපිරීමකින් ශිෂ්‍යයන් 8 දෙනෙක් තුවාල ලැබුවා. ඉන් තුන් දෙනෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයක් අතරතුර මෙම පිපිරීම සිදුවුණා. විශේෂ පරීක්ෂාවක් සිදුකරන බවයි ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 11:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්