fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාග ඇගයීම් කටයුතු ජනවාරි වන තෙක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:28

සාමාන්‍ය පෙළ විභාග ඇගයීම් කටයුතු ජනවාරි වන තෙක්

සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරයේ ඇගයීම් කටයුතු ලබන ඉරිදා ආරම්භ කෙරෙනවා. ඒ ඇගයීම් මධ්‍යස්ථාන 84 කදී.

ජනවාරි පළමුවෙනිදා දක්වා ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඇගයීම් මණ්ඩල 1780 ක් යටතේ පරීක්ෂකවරුන් තිස් දහසක්ප මණ ඊට සහභාගී වන බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්