රුසියාවේ නිකලොස්වේ ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එය රිචටර් පරිමාණ 7 යි දශම 4 ක ප්‍රබලත්වයෙන් වාර්තාවූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ඒකකය ප්‍රකාශ කළේ.
පොළොව මතුපිට සිට කිලෝමීටර 9 ක් පමණ අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව තිබෙනවා.
සුනාමි අවදානමක් දැනට නොමැති බවයි පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.