fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 10:03

රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ නිකලොස්වේ ප‍්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රිචටර් පරිමාණ 7 යි දශම 4 ක ප‍්‍රබලත්වයෙන් වාර්තාවූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ඒකකය ප‍්‍රකාශ කළේ.

පොළොව මතුපිට සිට කිලෝමීටර 9 ක් පමණ අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව තිබෙනවා.

සුනාමි අවදානමක් දැනට නොමැති බවයි පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්