Life+News The Official News Portal of Independent Television Network Ltd

සමන් දේව ප‍්‍රතිමාව ශ්‍රී‍පාදස්ථානයට වැඩිම කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:19

සමන් දේව ප‍්‍රතිමාව ශ්‍රී‍පාදස්ථානයට වැඩිම කිරීම ඇරඹෙයි

ශ්‍රී‍්‍රපාද වන්දනා සමය හෙටින් ආරම්භ වෙනවා. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දේව පිළිරුව සහ දේවාභරණ වැඩමවීමේ පෙරහර අද අලුයම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළා.

පලාබද්දල මාර්ගය, රත්නපුර හැටන් මාර්ගය සහ බලංගොඩ බගවන්තලාව මාර්ග ඔස්සේ පෙරහර තුනක් ගමන් කිරිමට නියමිත බවයි එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ පවසන්නේ.

ශ්‍රී‍්‍රපාද වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට සියලු පහසුකම් සලසා ඇති බව ශ්‍රී‍්‍රපාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේ ප‍්‍රකාශ කළා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2018 09:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්