බි්රතාන්යයේ ගැක්විට් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් රැසකට බාධා සිදුවුණා.
ඒ නියමුවන් රහිත ගුවන් යානා දෙකක් ගුවනේ සැරිසැරීම හේතුවෙන්. ගුවන් තොටුපලේ ගුවන් පථය තාවකාලිකව වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබුණා.
ගුවන් යානා ගොඩබැස්සවීමට හෝ ගුවන් ගත කිරිමට නොහැකිව ගුවන් යානා 760 ක මගින් එක් ලක්ෂ දස දහසකට වැඩි පිරිසකට බාධා සිදුවුණා.
නියමුවන් රහිත යානා ගුවන් ගත පුද්ගලයන් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළ බවයි බි්රතාන්ය වාර්තා සදහන් කළේ.