fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්කිස්සේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 14:12

ගල්කිස්සේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

ගල්කිස්ස ප‍්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ ක‍්‍රියාත්මක බව පොලිසිය ප‍්‍රකාශ කළා.

කිසියම් පුද්ගලයෙකු නිවසේ ප‍්‍රධාන දොරටුවට වෙඩි තබා පලාගොස් තිබෙනවා.

ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

පෞද්ගලික ආරවුලක් ඊට හේතුවන්නට ඇති බව පොලිසිය සැක පළකරනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 14:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්