fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 14:01

අයිස් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු වැල්ලම්පිටිය කොලොන්නාව ප‍්‍රදේ්ශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකළේ. සැකකරු ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 109යි මිලිග‍්‍රෑම් 306ක් සොයාගැණුනා. හෙරොයින් ග‍්‍රෑම් 807 ක්ද ඔහු ළග තිබූ බවයි පොලිසිය සදහන් කළේ. 26 හැවිරිදි සැකකරු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo