Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළෙඳසලක් කොල්ල කෑ 05ක් හිරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:22

වෙළෙඳසලක් කොල්ල කෑ 05ක් හිරේ

වැල්ලවාය දේශයේ වෙළදසැලක් කොල්ලකෑ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

නුගයාය ප්‍රදේශයේ භාණ්ඩ අලෙවිසලක් මෙසේ කොල්ලකා තිබෙනවා. රුපියල් ලක්ෂ 50කට අධික  වටිනාකමකින් යුතු විදුලි උපකරණ හා භාණ්ඩ මෙසේ කොල්ලකා තිබෙනවා.

සැකකරුවන් අතර එම වෙළදසැලේ සේවකයන්ද සිටින බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන්ගේ නිවස්වල තිබී සොරකම් කළ භාණ්ඩ පොලීසිය සොයාගත්තා. ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්