Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ පොලීසියෙන් දෙදහසක් කොළඹට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:04

උත්සව සමයේ පොලීසියෙන් දෙදහසක් කොළඹට

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදහසක් කොළඹ නගරයට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට ද  විශේෂ මෙහෙයුම්   ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්