fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍යධුර ගැන එජාපෙ සමඟ සාකච්ඡා කර නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:01

අමාත්‍යධුර ගැන එජාපෙ සමඟ සාකච්ඡා කර නැහැ

කැබිනට් අමාත්‍ය ධුරයක් සම්බන්ධයෙන් තමා එක්සත් ජාතික පෙරමුණ සමඟ කිසි විටකත්  සාකච්ඡා කර නැති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්