fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධුරයේ වැඩභාරගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:14

සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධුරයේ වැඩභාරගනී

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදි වැඩ භාරගත්තා.

අමාත්‍ය සජිත්  ප්‍රේමදාස  මහතා අමාත්‍ය  ධුරයේ වැඩභාරගත්තේ පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝයා වහ්නසේගේ ආශිර්වාද මධ්‍යයේයි. වැඩභාර ගැනීමෙන් පසුව අමාත්‍යවරයාගේ ප්‍රථම කාර්යය වූයේ විශ්ව කායවර්ධන ශූරයා ලෙස පිදුම් ලැබූ ලූෂන් පුෂ්පරාජ් ක්‍රිඩකයාගේ ඉදිරි කටයුතු සදහා රුපියල් ලක්ෂ 10 ක් පිරිනැමීමයි. අනතුරව සභාව ඇමතූ අමාත්‍යවරයා දැවැන්ත සංවර්ධනය උදෙසා වගකීම භාරගත් බව සදහන් කළා .

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්