පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරය දරමින් සිදු කළ සේවය පිළිබද සෑහීමට පත් විය නොහැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. එතුමා මේ පිළිබද අදහස් පළ කළේ හාලි ඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/cnbE-d6HqdQ”]