fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 11:34

යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

යාපනයේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කරනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අපරාධ මැඩලීම විධිමත් කිරීම සදහායි මෙම පියවර ගෙන ඇත්තේ එම දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස නවයක් පිහිටුවා තිබෙනවා. එම සියලු පොලිස් කොට්ඨාසවල නිලධාරීන්ට මෙම නියෝගය අදාළ වනවා. යාපනයේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ නියෝගය ඊයේ (19)පස්වරුවේ සිටම ක්‍රියාත්මකයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්