fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුනායකදී ස්වර්ණාභරණ තොගයක් රේගු දැලේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:16

කටුනායකදී ස්වර්ණාභරණ තොගයක් රේගු දැලේ

රුපියල් හැට නව ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි බර කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 150ක්.

අර්ධ වශයෙන් වැඩ නිමකළ රන් මාල තොගයක් ද එහි තිබූ බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

සැකකරු වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්